Kelum Timber Stores in Sri Lanka. Established in 1984, we bring 25 years in importing and supplying the best quality timbers to Sri Lanka. Kelum Timbers partners with a handful that produces value wood products second to none.
All of our manufacturers operate entirely in Sri Lanka and hold firmly to a very high standard of quality while remaining committed to the sustainability of our natural resources.
As a leader in the timber industry, we strive in manufacturing high grade quality timber ranging from Malaysian wood, Thulang timber and to local timber
Selecting Timber for your need
| ||||||||||||||||||||||||
|
Good blog importent all
ReplyDeletebargain holidayshttp://bargainholidays4all.info
ලංකාවේ හුඟක් මිනිස්සු පොහොසත් වෙන්නේ අසාධාරනෙන් මුදල් හම්බ කරගෙන. මේ ලී මඩුවෙත් එහෙම වෙනවද කියලා මට හිතෙන්නේ මම ලී තොගයක් මිල දී ගන්න ගිහින් ලබපු අත් දැකීමක් නිසයි. මම පසුගිය 29.07.2020 වෙනිදා රුපියල් 1,14,067.00 ක ලී මේ ලී මඩුවෙන් මිල දී ගත්තා. (මගේ බිල් පත් අංකය 97709) ඒ ලී වලින් රීප්ප අඩි 200 ක් සහ 2x2 ලී අඩි 520 ක් යතු ගාලා දෙන්න කියලා මම කිව්වා. ඒ සඳහා රුපියල් 1,827 ක් මගෙන් අය කළා. එතන තිබුන ලොරියක් හයර් කරගෙන ලී ටික පටවාගෙන අරන් ගියා. මට ලී ටික චෙක් කරන්න අවස්තාවක් තිබුනේ නැහැ . ගෙදර ගිහින් ලී ටික බෑවට පස්සේ තමයි දැක්කේ රීප්ප ටික යතු ගාලා නැති බව. ඊට පස්සේ මම බිල් එකේ තිබුණ නම්බර් එකට කතා කරලා ඒ පිළිබඳව දැනුම් දුන්නා. ෆෝන් එකට ආන්සර් කරපු කෙනා කිව්වා යතු ගාපු නැති ලී ටික අරන් යන්න කෙනෙක් ඉක්මනින්ම එවන්නම් කියලා.
ReplyDeleteනමුත් දවස් දෙකක් ගත වෙලත් කිසිම ප්රතිචාරයක් නැති නිසා ආයෙත් කෝල් කළා . එතකොටත් කලින් කියපු දේම කිව්වා . මම තුන් හතර වතාවක්ම කෝල් කලත් වැඩක් වුනේ නැහැ. ලී යතු ගාන්න අය කරපු මුදලවත් මට ආපහු දුන්නේ නැහැ. මේ වගේ අසාධාරණ බිස්නස් ගැන අන් අයත් දැනුවත් කිරීමටයි මම මේ පෝස්ට් එක දාන්නේ .ඒ විතරක් නෙවෙයි, මගේ ලී ටික ගෙනාපු ලොරි කාරයත් මිනිස්සු හූරන් කන එකෙක්. ඌ ලී ටික ගෙනාවට පස්සේ පොරොන්දු වුන ගානට වඩා රුපියල් 500ක් ගත්තා. මේක කියවන අය ඒ ගැනත් හිතන්න.